’’මගේ සිනහවට හේතුව. දන්නේම නැතුව අවුරුදු 12ක් ගතවෙලා’’ නදිනිගෙන් ආදරණීය සුබපැතුමක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය ගායන ශිල්පිනි නදිනි ප්‍රේමදාස සිය ෆේස්බුක් ගිණුමට එකතු කළ ආදරණීය සටහනක් දකින්න ලැබුණා. ඇය එලෙස සටහනක් තබා තිබුණේ ආදරණීය සැමියා වෙනුවෙනුයි. ඒ ඔවුන්ගේ 12 වන විවාහ සංවත්සරය සමරමින්.

"දන්නේම නැතුව අවුරුදු 12ක් ගත වෙලා..
Thank you for being the reason for my smile…
Happy 12th Anniversary My Darling Husband "