මගේ මහත්තයාගේ අලුත්ම රස්සාව - මොකක්ද මේ සුජානි කියන, බිමල්ගෙ අලුත් ජොබ් එක
"මගේ මහත්තයාගේ අලුත්ම රස්සාව රස්සාවට පාඩුයි ලු මගේම photos අරන්.." මෙහෙම කියන්නෙ සුජානි. බිමල්ගෙ ආදරණීය බිරිඳ. සටහන විතරක්ම නෙවෙයි, ආදරණීය රූ සටහන් දෙකකුත් මේ සටහන එක්ක එකතු කරගෙන තිබුණා.
බිමල්, සුජානි යුවළ කියන්නෙ කොහොමත් හැමෝම ආදරේ කරන හරිම ආදරණීය යුවළක්නෙ. ඒ නිසාම මේ සටහනටත් ඉතාමත් ඉහළ ප්‍රතිචාරයක් ලැබී තිබුණා.