මගේ මැණිකට සුබ උපන්දිනයක් වේවා - තාරුකා වන්නිආරච්චි ආදරණීය පුතුගේ උපන් දිනය සමරයි
නම වගේම තමයි. ඇය තරුවක්. ඒ වෙනින් කවුරුත් නෙවෙයි තාරුකා වන්නිආරච්චි. හරියට ඉන්දීය තරුවක් වගෙයි ඈ කරන විලාසිතා එක්ක ඇයව පෙනෙන්නෙ.
ඉතින් මේ කියන්න යන්නෙ තාරුකා ගැන නෙවෙයි. තාරුකාගෙ චූටි මැණික ගැන. ඔන්න ඉතින් පුතු පැටියා දැන් ටිකක් ලොකුයි. පහුගිය දවසක එයාගේ උපන්දිනයත් යෙදිලා තිබුණා. අම්මි පුතුට ආදරණීය සුබපැතුමක් එකතු කරලා තිබුණා මේ විදියට.
ඒ ආදරණීය රූ එකතුවක්ද එක්ක.