‘මගේ නේ’ කියලා අභිෂේකා විමලවීර හිටිහැටියේම හැමෝටම පේන්න දාපු පින්තූර ටික
ගායන ලෝකයේ ඉන්න සුන්දරම ගායිකාවක් විදියට හඳුන්වන්න පුළුවන් චරිතයක් තමයි අභිෂේකා විමලවීර කියන්නේ, කළා ක්ෂේත්රය තුල අභිෂේකා විමලවීර නමින් හැඳින්වූවත් ඇයගේ සම්පූර්ණ නම සුහාසිනි අභිෂේකා විමලවීර.
කොහොම වුනත් පහුගිය දවස්වල අභිෂේකා ගැන හැමෝම වගේ කතාවෙන්න පටන් අරගෙන ඉතිබ්බා ඒකට හේතුව තමයි ඇය පසුගිය දිනක ඇයගේ ඉන්ස්ටර්ග්රෑම් පිටුවට එකතු කරලා තිබ්බා පින්තූර කිහිපය, ඒ ඇය ආදරණීය සැමියා සමග සහ ආදරණීය දියණිය සමග මුහුදු වෙරළක් අසල හොටෙල් එකක ඉන්න සුන්දර අවස්තාවක්, ඒ වගේම මේ ඇය එම පින්තූර වලට කැප්ෂන් එක විදියට යොදලා තිබ්බේ ‘මගේ නේ’ කියලා, ඉතින් මේ සුන්දර පින්තූර ටිකට ඇයගේ රසිකයන් ගොඩක් ආදරනීය විදියට ප්රතිචාර දක්වලා තිබ්බා,