මගේ තාත්තා වගේ දැනිච්ච ඔයා හොද තැනක ඉපදෙයි කියලා මම දන්නවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නුවන් ගුණවර්ධන කියන්නේ ලංකාවේ සිටි දක්ෂ ගායන ශිල්පියෙක්. නොසිතු මොහොතකදී මේ ආදරණිය කලාකරුවා මෙලොව හැර යන්නේ හැමෝම දුකට පත්කරමින්. ඔහුගේ වෙන්ව යාමෙන් කම්පාවට පත් බොහෝ දෙනා බොහෝ සංවේදී අදහස් දක්වා තිබෙනවා. ඒ අතරින් කවින්ද්‍යා අධිකාරි සංවේදී සටහනක් එක්කර තිබෙනවා. කාවින්ද්‍යා කියන්නේ නුවන් ගුණවර්ධනගේ පවුලත් එක්ක ලොකු බැඳීමක් තියෙන කෙනෙක්. ඇයගේ තාත්තා වගේම ඇයට ආදරය කරපු තාත්තා කෙනෙක් තමයි නුවන් ගුණවර්ධන කියන්නේ. මගේ තාත්තා වගේ දැනිච්ච ඔයා හොද තැනක ඉපදෙයි කියලා මම දන්නවා කියලා ඇය සදහන් කර තිබුනේ ඉතාමත් සන්වෙදිවයි.