මගේ ජීවිතේටම එකම එක පාරයි මට වැලන්ටයින් ගිෆ්ට් එකක් ලැබුණේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රියලටි තරු මාවතේ ආ තවත් තරුවක් තමයි මධුංකා නශාලි කියන්නේ. ඇයගෙන්ද අපි ආදරණිය දිනයේදි ලැබුණ මුල්ම තැග්ග ගැන තොරතුරු විමසුවා. මේ ඇය ඊට ලබාදුන් ප්‍රතිචාරයි.

මගේ ජීවිතේටම එකම එක පාරයි මට වැලන්ටයින් ගිෆ්ට් එකක් ලැබුණේ. ඒ ගිය අවුරුද්දේ. ඔෆිස් එකේ වැඩ කර කර ඉන්නකොට මට ඕර්ඩර් එකක් ආවා. ෆ්ලවර් බොකේට් එකයි චොකලට් ගොඩකුයි පොඩි නෝට් එකකුයි. Mentioned as with love කියලා එකේ ගහලා තිබුණා. ඒක මට එව්වේ මගේ සැමියා. ඇත්තටම එයා ඒ දවසේ මාව ගොඩක් පුදුම කළා කිව්වොත් හරි. ඒ ගෙනාපු රෝස මල් ගොඩෙන් එකක් අරන් වේලලා රේසින් කරලා මම අදටත් තියාගෙන ඉන්නවා.