මගේ ජිවිතේ හැමදාම ප්‍රශ්න ඇති වුණේ, ඇති කලේ, ගෑණු වගේ පිරිමි සහ පිරිමි වගේ ගෑණු
චන්දිමාල් ජයසිංහ කියන්නේ වර්තමානයේ ඉන්න දක්ෂ රූපලාවන්‍ය ශිල්පියෙක්. ක්ෂේත්‍රය තුල වැඩිපුරම කතා බහට ලක් වෙන රූපලාවන්‍ය ශිල්පියා ලෙස හැඳින්වූවත් වැරදි නැහැ. ඉතින් ඔහු අද ෆේස්බුක් සටහනක් තබා තිබුනා. හැබැයි ඒ සටහනෙන් හැමෝටම ගන්න දෙයක් තියෙනවා කියලයි අපිට නම් හිතුනේ.
''මගේ ජිවිතේ හැමදාම ප්‍රශ්න ඇති වුනේ , ඇති කලේ
ගැණුවත් පිරිමිවත් නෙමෙයි,
ගැණු වගේ පිරිමි සහ පිරිමි වගේ ගැණු නිසා....!