මං වෙනුවෙන් පිරිත් දේශනා කරපු , ආශිර්වාද කරපු Call කරපු හැමෝටම ගොඩක් පින් - නිළි ශාලිකා එදිරිසිංහට ක
ශාලිකා එදිරිසිංහ කියන්නෙ පුංචි තිරයෙන් ප්රේක්ෂක ඔබ හමුවන කාගෙත් ආදරය දිනාගත්ත කවුරුත් දැන අඳුනන රංගන ශිල්පිනියක්.
ඉතින් ඇයට හදිසියේ ම අසනීප වුණා කියලා අපිට ආරංචි වුණා. මේ තියෙන්නෙ ඇය ඒ ගැන කියමින් බුකියේ දැමූ සටහනක්...
මට දැන් ගොඩක් සනීපයි. බෙහෙත් ටික වගේම ඔයාලගෙ ආශිර්වාදය නිසා තමයි මේ තරමි ඉක්මනට සනීප උනේ. මා වෙනුවෙන් පිරිත් දේශනා කරපු , ආශිර්වාද කරපු Call කරල msg කරල සැපදුක් විමසු නිරෝගී සුව පතා post share කල මාව බලන්න ආපු සියඵම දෙනාට ගොඩක් පිං.
ගොඩක් ස්තූතියි. ආදරෙයි !