මේ දවස්වල හැමෝම කතා කරන දිනිති වල්ගමගේ ඡායාරූපයක් පළ කරමින් කියපු කතාව
දිනිති වල්ගමගේ.... මේ දවස්වල මේ නම නිතරම ඇහෙනවා ඇති. කලා ලෝකේ ජනප්රියම තරු යුවලක් වන දිනිති වල්ගමගේ සහ සංගීත් සතරසිංහ ගැන හැමෝම කතා කරනවා. මේ දෙපළ තම තමන්ට ආදරේ කරන ආකාරය ගැන පසුගියදා පෙම්වතුන්ගේ දිනය වෙනුවෙන් පැවැති වැඩසටහන්වලදී විවිධ අදහස් පළ කරලා තිබුනා වගේම ඒ ගැන සමාජ ජාලාවල විවිධ කතාබහ ඇති වුණා.
දිනිති ඇගේ සමාජ ජාලාවල විවිධ ඡායාරූප පළ කරනවා. වැලන්ටයින් දිනය දා ඇය ගත් ඡායාරූපයක් ඇගේ සමාජ ජාලාවල පළ කරමින් අපූරු සටහනක් තිබ්බා. පහත දැක්වෙන්නේ ඒ සටහන සහ ඡායාරූපය.
"මේකට කැප්ෂන් එකක් දෙන්න... මොකද මම ඔවුන්ගෙන් ඉවතට දුවනවා"