’’මං දන්නවා මං අහිංසකයි කියලා... ඒත්....’’ ජනප්‍රිය නිළි වොල්ගා, ඇයි එකපාරටම එහෙම කියන්නෙ
නව පරපුරේ ඉතාමත් ජනප්‍රිය තරු අතර වොල්ගා කියන්නෙ ඉහළින්ම සිටින චරිතයක්. ඇයගේ ඇති දක්ෂතාවය, ඇගේ ජනප්‍රියත්වය නිසාම ඈව කාටවත් අමතක වෙන චරිතයක් නම් නෙවෙයි. වොල්ගාව නිතර නිර්මාණ ඔස්සේ දැකගන්න නොලැබුණාට, මුහුණු පොතට නම් ඈ අලුත් කෙනෙක් නෙවෙයි.
මේ සටහනත් අපේ ඇස ගැටුනේ ඇයගේ මුහුණු පොතෙන්.