මේ ඉතින් කවීගේ එකම නංගීනේ - අතුල අමායා එකම දියණියගේ 11 වැනි උපන්දින සාදයට එයත් ගිහින්
අමායා දෙන්නාගේ දියණියගේ උපන්දිනය පසුගිය දවසක සමරලා තිබුණේ එයාලාගේ ළඟම හිතවතුන් එක්කයි. ඉතින් ඒ අවස්තාවට කවීත් ගිහින්. කවී එයාගේ චූටි නංගිට ඇත්තටම ගොඩක් ආදරේ පාටයි. ඉතින් ඒ ලස්සන දවසේ ඇයත් මේ සාදයට එකතු වෙලා.
බලන්නකෝ කවී එයාගේ මල්ලි වගේම වෙනසක් නැතුව මේ පැංචිවත් තුරුල් කරගෙන ඉන්න ලස්සන.