බුවනි සහ වත්සලාගේ ආදරණීය සහෝදරයාගේ ජයග්රහණය
බුවනි සහ වත්සලාගේ ආදරණීය සහෝදරයා මෙන්න මේ විදිහට ඔහුගේ ජීවිතයට තවත් ජයග්රහණයක් අත්කරගෙන. ඔහුගේ උපාධි ප්රධානෝත්සවය දවස පවුල හැම කෙනෙක්ම ඔහුත් එක්ක එකතු වෙලා. එයාලගේ පවුලේ හැමෝම ඒ සතුට සමරන්න එදා එකතු වෙලා තිබුණා. මෙන්න බලන්නකෝ ඒ මොහොතේදී එයාලා ගත්ත ආදරණීය ඡයාරූප පෙළ.