බොරුවෙන් ජීවත් වෙනවා කියන්නේ ජීවිත තාවකාලිකයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නිල්මිනී තෙන්නකෝන්ට ලැබෙන රසික ආදරය තවමත් එහෙමයි. ඒ ඇය රංගනයෙන් දායක වූ නිර්මාණයන් හරහා ඔබගේ හදවත දිනාගත් නිසා. ඉතින් ඒ ආදරයත් එක්ක ඇය හරි අපූරූ සටහනක් සිය ෆේස්බුක් ගිනුමේ තබා තිබුණා.

" සුභ දවසක් මගේ ආදරණීයන් හැමෝටම ලැබෙන හැම තත්පරයම සතුටින් ඉන්න බලමු හැබැයි ඒ සතුට ලබා ගන්න ඕනා බොරුවෙන් ජීවත් වෙලා නෙමේ. බොරුවෙන් ජීවත් වෙනවා කියන්නේ ජීවිත තාවකාලිකයි,අපිට ඕන ඕන විදියට ජීවිත ඉබාගාතේ දුවන්න බෑ. හැමදේකම පිළිවෙලක් තියෙන්න ඕන. අවංක වෙන්න ඕන. එතකොට තමයි හදවතේ ලස්සන මුහුණෙන් පෙන්නන්නෙ අපි හැමදාම ජීවත් වෙන්න ඇවිල්ල නෑ. හැබැයි එහෙමයි කියලා සතුට කියන එක නැති කරගන්න එපා "