බිමල්ගේ උපන් දිනයට සුජානි දුන්න ආදරණීය තෑග්ග ’’හැමදාටම ඔයයි මගේ ප්‍රියතම දසුන’’
බිමල්-සුජානි කියන්නෙ හරි ආදරනීය යුවලක්නේද සුජානිගේ ආදරනීය සැමියා වුන බිමල්ගේ උපන් දිනේ බිමල්ට ක්ශේත්‍රයේ ගොඩ දෙනෙක්ගෙන් සුබ පැතුම් ලැබිලා තිබුනා වගේම තම ප්‍රිය බිරිඳ සුජානිගෙනුත් ඉතාමත් ආදරණීය සුබ පැතුමක් සහිත වීඩියෝවක් එයාගේ ෆේස්බුක් පිටුවේ පළකරලා තිබුනා.
එහි සඳහන් කරලා තිබුනේ
"සදහටම මගේ ප්‍රියතම දසුන ඔයයි My birthday boy " කියල.
ඒ වගේම සුජානි ජිම් ගිහින් හරි හරියට මහන්සි වෙලා ව්‍යායාම කරන ආකාරයත් සුජානි සිය ෆේස්බුක් පිටුවේ පළ කරලා තිබුනා.