බන්දු සමරසිංහට උන්හිටි තැන් අමතක වෙයි - පුත්රයා ප්රසිද්ධ කළ වීඩියෝව මෙන්න
සිංහල සිනමාවේ විකට රජු විදිහට කිරුළු පැළඳූ බන්දු සමරසිංහ කියන්නෙ දශක කිහිපයක් ම සිංහල සිනමාවට දායකත්වය දුන් අතිදක්ෂයෙක්. ඔහුගේ පුත්රයා කාංචන සමරසිංහ. මෑතක විවාහ දිවියට පිවිසුණු කාංචන බන්දුගේ චිත්රපට වීඩියෝවක් ඔහුගේ මුහුණු පොතට එක් කර තිබුණා. ඒ අපූරු සටහනක් ද සමඟිනුයි.
"බුදු තාත්තේ.. ඔයාට ලෙජන්ඩ් කියන්නෙ නිකන් නෙමෙයි.."