බෝනික්කියක් වගේ සැරසිලා, උපන්දිනය සැමරූ සුරූපි පුෂ්පිකා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පහුගිය කාලයේ වැඩියෙන්ම පුවත් මැවූ චරිතයක් තමයි පුෂ්පිකා කියන්නෙ. ඒ රූ රැජින තරඟයත් එක්ක. බොහෝදෙනෙක් ඇය ගැන කතා කරන්න පටන් ගත්තෙ ඒ නිසයි. ඒ කොහොම වුණත් පුෂ්පිකා කියන්නෙ සමාජ මාධ්‍යයේ හරිම සක්‍රීය චරිතයක්. සංචාරයටත් ඇය බෙහෙවින් ලැදි බව ඒ හරහා දකින්න පුළුවන්.

ඇයගේ හරිම සුන්දර ඡායාරූප එකතුවක් අපේ ඇස ගැටුනා. ඇය මේ රූ එකතුව කරලා තිබුණේ සිය උපන්දිනය වෙනුවෙන්. බලන්නකො බෝනික්කියක් වගේ නේද ඇය.