පළවෙනිම වැලෙන්ටයින් ගිෆ්ට් එක නිසා ඒක අදටත් මගේ මතකයේ ඒ ගිෆ්ට් එක තියෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

තරුණියන්ගේ දිහින කුමරා බවට අද වෙන කොට පත්ව සිටින සචින් ලියනගේට ආදරණිය දිනයේදි ලැබුණ මුල්ම තැග්ග ගැන අපට කිව්වේ මෙහෙමයි.

වැලෙන්ටයින් ගිෆ්ට් එකක් කියලා මට මුලින්ම ලැබුණේ මට වයස අවුරුදු 19දී. මගේ මතකය හැටියට පාසල් අධ්‍යාපනය අවසානයත් එක්ක කියලා. මුලින්ම ලැබුණ ගිෆ්ට් එක රතු රෝස මලකුයි පර්ස් එකකුයි. පළවෙනිම වැලෙන්ටයින් ගිෆ්ට් එක නිසා ඒක අදටත් මගේ මතකයේ ඒ ගිෆ්ට් එක තියෙනවා. හැබැයි ඊට පස්සේ නම් මට වැලෙන්ටයින් සමරන්න බැරිවුණා. මොකද, මට එහෙම ගිෆ්ට් එකක් දෙන්න තරම් කෙනෙක් මුණ නොගැහුණ හින්දා.