පළවැනි ඇනුවසරි එක සමරන්න, දිනිති නිදි අතරේ සංගීත් ලෑස්ති කරපු පිස්සු හැදෙන සප්‍රයිස් එක මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සංගීත් සතරසිංහ. දිනිති වල්ගමගේ. දැන් මේ දෙන්නාගේ ආදර කතාව කාටවත් රහසක් නෙවෙයි. ඒ වගේම තමයි මේ අවුරුද්දේ ඒ දෙන්නා විවාහ වෙන්නත් සුදානමින් ඉන්නවලූ. මේ සියලු කතාන්දර අතරේ දිනියි සංගීතුයි එයාලගේ පළවැනි ඇනුවසරි එක සමරලා.

සංගීත් දිනීට දීපු සප්‍රයිස් එක පහළ වීඩියෝ එකෙන්.