පේෂලගේ පුතු අබිමන්යු පළමු උපන්දිනය සැමරූ හැටි
පේෂල මනෝජ් කිවුවම නොදන්නා කෙනෙක් නැති තරම්. එතරම් ඔහු ජනප්‍රිය චරිතයක්. ඔහු ගැන මුළු ලංකාවම වගේ දන්නවා. පේෂල කියන්නේ කෙනෙකු සිනස්සිමට හැකි අපුරු හැකියාවක් තියෙන චරිතයක්. ඒ වගේම සැබෑම දක්ෂයෙක් තමයි පේෂල කියල කියන්නේ. පේෂල මනෝජ් කියන්නේ දක්ෂ ගායකයෙක්. වගේම දක්ෂ තබ්ලා වාදකයෙක්. ඔහු ඒ හැකියාවන් නිසාම ජනප්‍රියත්වයට පත්වුනා.
පේෂලගේ ආදරණිය බිරිඳ තමයි පුර්නිකා. පේෂලගේ කැදැල්ලට එකතු වෙන්නේ පුංචි පුතෙක්. ඔහු තමයි අබිමන්යු. අබිමන්යුට දැන් අවුරුද්දක්. ඉතින් පොදිත්තගේ අවුරුද්දේ උපන්දිනයේ සමරන්න ඔවුන් අමතක කරලා තිබුනේ නැහැ. ඒ වෙනුවෙන් කිරි අම්මාවරුන්ට දානයක් පවා සුදානම් කර තිබුනා.
අපි පුංචි පුතුට හදවතින්ම සුබ උපන්දිනක් වේවා කියා සුබ පැතුම් එක්කරනවා.