ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂනය කරපු මලයාලම් සිනමාපටයට ජාත්‍යන්තරයෙන් හිමි වූ සම්මානය
ලංකාවේ සිනමා නිර්මාන විටින් විට ජාත්‍යන්තර සම්මානයන්ගෙන් පිදුම් ලබනවනේ. මේ කියන්න යන්නේ ඒ වගේ ජාත්‍යන්තර සම්මානයක් දිනපු සිනමාපටයක් ගැන. මේ සිනමාපටය තමයි Paradise කියන මලයාලම් සිනමාපටය. මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කලේ ප්‍රසන්න විතානගේ. 28 වැනි Busan international film festival සම්මාන උලෙළේ දි තමයි ඔහුගේ සිනමාපටය හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වි තිබෙන්නේ.
'මෙම සිනමාපටයේ ප්‍රධාන චරිතයට එකතු වී තිබුනේ මලයාලම් සිනමාවේ ජනප්‍රිය නලුවෙක් සහ නිලියක් වන රොෂාන් මැතිව් සහ දර්ශනා රාජේන්ද්‍රන් විසින්. ඒ වගේම ලාංකීය ප්‍රවීන කලාකරුවන් රැසක් මෙම සිනමාපටයට රංගනයෙන් දායක වී තිබුනා.