ප්‍රවීන රංගන ශිල්පිනී මල්ලිකා පිලපිටිය දිවිසැරිය නිමාකරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රංගන ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා කටයුතු කල චරිත බොහොමයක් මෙරට සිටිනවා. පරම්පරාවෙන් පරාවට උරුමවෙන කළා හැකියාවන්ද එලෙස පවතිනවා. මල්ලිකා පිලපිටිය කියලා කියන්නේ ලංකාවේ සිනමාවේ පෙරලියක් කරපු ආදරණිය නිහතමානී චරිතයක්. ගෞරවයට පාත්‍රවූ චරිතයක්. රේඛාව චිත්‍රපටයේ ද ඇය රංගනයෙන් දායක වුනා. ඒ පමණක් නොවෙයි ගොළු හදවත ටෙලි කතාවේද ඇය රංගනයෙන් දායක වුනා.

එදා වගේම අදටත් ඇයට ආදරණිය ප්‍රේක්ෂකයින් ආදරය කරනවා. වරතමන ජනප්‍රිය නළු රොෂාන් පිලපිටියගේ ආදරණිය මව තමයි ඇය. අම්මා ඒවගේම පුතත් අති දක්ෂයෙක්. අම්මා සහ බිරිඳ හුරතල් පුතු සමගින්ම තමයි රොෂාන් කාලය ගත කලේ. කෙසේ වෙතත් අද දිනයේ මේ ආදරණිය රංගන ශිල්පිනිය සිය දිවි සාරිය නිමාකර තිබෙනවා. ආදරණිය රංගන ශිල්පිනියනි ඔබට නිවන් සුව ලැබේවා.