ප්‍රවීන නර්ථනාචාර්ය චන්දන වික්‍රමසිංහ සුරූපී දියණියගේ උපන්දිනයදා තැබූ ආදරණීය සුබපැතුම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නර්තන ආචාර්‍ය චන්දන වික්‍රමසිංහගේ දියණිය දෙවංගි වික්‍රමසිංහ ගැන මෑතකදී හැමෝම කතා වුණ. ඒ ඇය රංගන ශිල්පිනියක් ලෙස ගීත රූප රංචනාවක් හරහා ක්ෂේත්‍රයට පැමිණීමත් සමඟ. අද ඇගේ උපන්දිනයයි. උපන්දිනයදා ඇයට සුපතා ඇගේ පියා චන්දන වික්‍රමසිංහ අපූරු සටහනක් ලියා ඔහුගේ සමාජ මධ්‍යවල පල කරලා තිබුනා.

පහත දැක්වෙන්නේ ඒ සටහනයි.

"ජිවිතයේ මට ලැබුන වටිනාම සම්මාන වලින් පලමුවෙන්ම ඉහලින්ම ලබුනේ මේ සම්මානයයි.
මටත් දිල්හානිටත් ගෙනා මේ වාසනාවම අපි කල පෙර කුසල් නිසායයි මට දැනේ....
තාත්තා කෙනෙකුට දෙන්න පුලුවන් හැම ගෞරවයක්ම ඇය මට ලබා දුන්නා...
කිසිදිනෙක දුකක් දුන්නේ නැහැ...
කාටත් ආදරයෙන් සැලකුවා...නිහතමානීකම අභරනයක් කොට ගත්තා
කාගෙත් ආදරය දිනා ගත්තා...
උගත්කමෙන් රුපශ්‍රියෙන් ආඩම්බර උනේ නැහැ...
මල්ලිලා දෙන්නගෙ පන... මෙවන් දියනියක් ලබන්න මා කෙතරම් නම් පින්කර ඇද්ද...
සුභ උපන්දිනයක් වෙවා...දෙවන්ගී....
මගේ දිව්‍ය අංග ඇත්තී...දෙවන්ගී"