ප්රවීණ ගායන ශිල්පී අමල් පෙරේරාගේ 50 වැනි උපන්දිනයට හැමෝම එකතු වෙලා දීපු Surprise Birthday Party එක
ප්රවීණ ගායන ශිල්පී අමල් පෙරේරාගේ උපන්දිනය පසුගියදා යෙදිලා තිබුණා. අමල් පෙරේරාට තමන්ගේ පවුලේ ඥාතීන් සහ හිතවතුන් එක්ව Surprise Birthday Party එකක් දීලා තිබුනා. අමල් මේ සැමරුවේ ඔහුගේ 50 වැනි උපන්දිනය. අමල් තමන්ගේ උපන්දිනයට සුබ පැතූ සහ තමන්ව පුදුම කළ සියලු දෙනාට ස්තූතු කරලා ඔහුගේ ෆේස්බුක් ගිණුමේ ඡායාරූපයක් ප්ළ කරලා තිබුනා.
පහත දැක්වෙන්නේ ඒ ඡායාරූපය.