ප්‍රමුදිගේ පුංචි පැටික්කිට දැන් අවුරුදු 3ක් ලු
රංගන ශිල්පිනියක් විදිහට බොහෝ දෙනෙකුගේ ආදරය දිනා ගත්තා. ඉතින් එදා මතකයෙන් ප්‍රමුදිට තවමත් ආදරය කරන පිරිස බොහෝමයි. ඉතින් දැන් ඇයටත් වඩා ඇගේ පුංචි පැංචියෝ දෙන්නාට ආදරය කරන අය ගොඩක් එන්නවා. එක වගේ ලස්සන මේ පුංචි මැණික් කැට දෙනෙක් පුංචිම දියණියගේ තුන් වැනි උපන්දිනය පසුගිය දවසක යෙදිලා තිබුණා.
මෙන්න බලන්නකෝ ඒ මතක ප්‍රමුදි ඇගේ සමාජමාධ්‍යවලට එක්කරලා තිබුණ අපූරුව.