ප්‍රමුදි කරුණාරත්නගේ ආදරණීය දියණියගේ 4වන උපන්දිනය සැමරූ හැටි
ප්‍රමුදි කරුණාරත්න කියන්නෙ පුංචි තිරයේ වගේම රිදී තිරයේත් කුඩා කාලයේම නම රැන්ඳූ තාරකාවක්. ඇය දැන් දූලා දෙන්නෙක්ම ඉන්න ආදරණීය මවක්. මවක් වුණත් ඇගේ රුවෙහි නම් කිසිම අඩුවක් නෑ. ඒ තරමටම ඇය සුන්දරයි. අද දවස ඈට සුවිශේෂී දවසක්. ඊට හේතුව ඇයගේ ලොකු දෝණි Savryaගේ 4 වන උපන්දිනය අදට යෙදී තිබීම.
දෝණිගේ උපන්දිනයට ආදරණීය සුබපැතුමක් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එකතු කළ ඇය උපන්දින සැමරුමේ සොඳුරු ඡායාරූප එකතුවක් ද තබා තිබුණා.