ප්‍රමුදි කරුණාරත්න, එයාගේ හස්බන්ගේ උපන්දිනය දා දීපූ සප්‍රයිස් පාටි එක මෙන්න
“පුංචි සුරංඟනාවි”, “සරෝජා”වැනි අතිශය ජනප්‍රිය චිත්‍රපට නිසාම කාගෙත් අවධානය දිනාගත්ත ප්‍රමුදි කරුණාරත්න විවාහයෙන් අනතුරුව කලා ලෝකයෙන් සමුගත්තා. එහෙම වුණත්, සමාජ මාධ්‍ය තුළ බොහෝම ජනප්‍රිය ප්‍රමුදිගේ සැමියාගේ උපන්දිනය පසුගිය දිනෙක යෙදී තිබුණා.
ඒ අවස්ථාවේ ඡායාරූප තමයි මේ.