පෙම්වතා නිසා හැමෝම කතා කරපු මාධවී වත්සලා හදිසියේම කියපු කතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දවස්වල කලා ලොවේ හැමෝම කතා කරන තරු අතර ඇන්තනී පවුලේ වැඩිමහල් දියණිය මාධවී ඇන්තනී ඉදිරියෙන්ම ඉන්නවා. ඒ ඇගේ අලුත් පෙම්වතා කසුන් මහේන්ද්‍ර ගැන මාධ්‍යයට ප්‍රකාශ කිරීමත් සමඟයි.

ඒ සමඟ ඇයට සමාජයෙන් පැසසුම්වලට වඩා ලැබුනේ ඇනුම් බැනුම් ගැරහුම්.

අද ලෝක කාන්තා දිනය දා මාධවී ඇගේ සමාජ මාධ්‍යවල අපූරු සටහනක් පළ කරලා තිබුණා.

ගැහැණියකට දරාගැනීමෙ කොයිතරම් නම් තිබිය යුතුදැයි ඒ සටහනේ පළ කරලා තිබුනා.

මේ තියෙන්නේ ඒ සටහන.