’’පුන්සඳක් පායන්නේ කොහොමත් මාසෙකට සැරයක්නේ බං’’ - සුරූපී නිළි සඳනි හදිසියේ ෆේස්බුක් ඇවිත් කියපු කතාව
මෙරට කලා ක්ෂේත්‍රයේ නවක රංගන ශිල්පිනියන් අතරින් ප්‍රේක්ෂකයන් අතර වඩා ජනප්‍රිය සුරූපී රංගන ශිල්පිනියක් හැටියට සඳනි ප්‍රනාන්දු හඳුන්වන්න පුළුවන්. ගීත රූප රචනා හරහා ක්ෂේත්‍රයට පැමිණ ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක් හැටියටද කටයුතු කරන ඇය ජනප්‍රිය ගායන පියත් රාජපක්ෂගේ පෙම්වතිය බව දැනටමත් නොරහසක්. සඳනි පසුගියදා ෆේස්බුක් ගිණුමේ ඇගේ සුන්දර ඡායාරූපයක් පළ කරමින් මෑතකදී ජනප්‍රිය වුණු ගීතයක පද පේලියක් සටහන් කර තිබුණා.
පහත දැක්වෙන්නේ ඒ සටහ සහ ඡායාරූපය...
"පුන්සඳක් පායන්නේ කොහොමත් මාසෙකට සැරයක්නේ බං..."