පුතාගේම විවාහ මංගල උත්සවයේදි දිල්හානි අශෝකමාලාගේ පලමු පෙම්වතා මුණගැහෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දිල්හානි ඒකනායක කියන්නේ මෙරට සිනමා රංගන ශිල්පිනියන් අතරින් වියපත් නොවන රංගන ශිල්පිනියක් ලෙස ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය සම්නානනීය රංගන ශිල්පිනියක්. දිල්හානිට ඇගේ ප්‍රථම ප්‍රේමය මෑතකදී නැවත මුණගැහිලා. ඒ ඔහුගේම පුතනුවන්ගේ විවාහ උත්සවයේදී. ඒ වෙන කවුරුත් නෙමෙයි. සිනමා රංගන ශිල්පී අජිත් ජිනදාස. දිහානිගේ පලමු සිනමා නිර්මානය වෙන "දේදුන්නෙන් සමනලියක්" සිනමා පටයේ ඇගේ පෙම්වතාගේ චරිතයට පන පොවන්නේ ඔහුයි. මේ ගැන ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ අපූරු ඡායාරූප දෙකක් පල කරමින් අපූරු සටහනක් පළ කළා. එම සටහන පහත දැක්වෙනවා.

"කාලයන්ත්‍රයෙන් කාලය හරහා නැවතත් ගමන් කරන විට සිනමාවේ මගේ පළමු පෙම්වතා මුණගැහුනා. ඒ ඔහුගේ පුතාගේම විවාහ මංගල උත්සවයේදි..."