පූජනී ආදරය සොයාගෙන කොහෙද මේ යන්න හදන ගමන බලන්නකො එයා කියන කතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

භාග්‍යා කියන්නෙ නව පරපුරේ ඉන්න දක්ෂ නිළියක්නේ. ඇය නිතර නිතර නිර්මාණවල දකින්න නොලැබුනත් ලැබෙන නිර්මාණය තුළදි රසිකයින්ට අමතක නොවන මතක රැසක් ලබා දෙන්න ඇය ඉතාම දක්ශයි. ඇගේ සහ ගයාන්ගෙ විවාහයත් ඉක්මනින් දැක ගන්න ඔවුන්ට ආදරේ කරන රසික රසිකාවියන්ට ඉක්මනින්ම අවස්ථාව ලැබෙන්න යනවා කියලයි ආරංචිය.

ඔන්න ඒ එක්කම ඇය ෆේස්බුක් සටහනක් එක්ක ඡායාරූප කිහිපයක් පල කරලා තිබුනා.එහි සඳහන් කරලා තිබුනේ "ආදරේ සොයා යන ගමනක" කියලා.එයාගේ ආදරේ නම් ඉතිං තියෙන්නේ ගයාන් ලඟ කියලා හැමෝම දන්නවනේ. ඒ වගේම ගයාන්ගේ අලුත්ම ගීතයක් ඉදිරියට එන්න තියෙනවා කියලත් ආරංචියි.