පුංචි සුරංගනාවි, අම්මියි තාත්තියි එක්ක - කෝලම් ගොඩයි දැන් චූටි මැණිකගෙ
සාරංගගෙයි දිනක්ෂිගෙයි චූටි දෝණි දැන් ගොඩක් ලොකුයි. එයාගෙ කෝලම් වැඩ ගොඩයි ඉතින්. ඔන්න චූටි දූ අම්මියි තාත්තියි එක්ක හරි ආදරෙන් ඉන්න ලස්සන රූ කිහිපයක් අපිට දකින්න ලැබුණා.
බලන්නකො එයා පුංචි සුරංගනාවියක් වගේ නේද..