පුංචි පුතාගේ උපන්දිනය වෙනුවෙන් නදිනි ප්‍රේමදාස ලියූ ආදරණීය සටහන
නදිනි ප්‍රේමදාස කියන්නේ ඉතා කෙටි කලකින් රසික හදවත් තුළ නොමැකෙන මතක සටහන් එක් කළ ගායන ශිල්පිනියක්. අද නදිනිගේ පුංචි පුතා ආර්යන්ගේ 9 වැනි උපන්දිනය. පුතුගේ උපන්දිනය වෙනුවෙන් සුබපතලා නදිනි අපූරු සටහනක් පළ කරන්න අමතක කළේ නැහැ. පහත දැක්වෙන්නේ ඒ සටහන සහ ඡායාරූප.
"මගේ මුහුණට නිතරම සිනහවක් ගෙනෙන පුද්ගලයාට සුබ 9 වැනි උපන්දිනයක්. සතුටුයි මගේ පුතේ, මගේ ආදරණීය ආර්යන්!"