පුංචි පුතුගේ උපන්දිනය වෙනුවෙන් ඇය තැබූ සුබපැතුම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දරුවො කියන්නෙ දෙමාපියන්ගෙ මුළු ලෝකෙම. ඒක මොන අම්මටත් තාත්තටත් එකයි. ජනප්‍රිය රංගන ශිල්පි රොෂාන්ගේ කැදැල්ලත් ඒ වගේ ආදරයෙන් පිරුණු තැනක්. සමාජ මාධ්‍යයේ සැරිසරන ඔබට ඒක අලුත් අත්දැකීමක් නෙවෙයිනෙ. ඔන්න ඉතින් ඊයේ පුංචි පුතුගෙ උපන්දිනය. ඒ වෙනුවෙන් රොෂාන්ගේ ආදරණීය බිරිඳ රිද්මා මේ විදියට සටහනක් තබා තිබුණා.

"මගේ පුංචි හුස්ම ටිකට අදට අවුරුදු 3 යි. ඔයා තමයි පුතේ අම්මගෙයි අප්පච්චිගෙයි ලෝකේ රජ්ජුරුවෝ, ඔයා අපේ මුළු ආත්මයම එළිය කලා. ආදරෙයි මගේ වස්තූ අම්මිගෙයි අප්පච්චිගෙයි ආයූෂත් ලැබ නිදුක් නීරෝගිව සතුටින්ම ඉන්න මගේ පුතේ."