පුංචි තිරයේ අහිංසකාවියගේ අලුත්ම හැඩ
රශිපබා කියන්නෙ කවුරුත් ආදරේ කරන ඉතාමත් ජනප්රිය තරුවක්. ඇය හරිම චාම්. සරලයි. ඒ බව ඇයගේ ඇඳුම පැළඳුම වුණත් කියාපානවා. ඉතින් ඔන්න ඇය හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු සැමරුමට එකතු වුණේ මේ විදියටයි.
ඇත්තටම ඇයගේ පෙනුම හරිම සරලයි නේද. කාගෙත් හිත ඇදිලා යන්නෙ මේ සරල සුන්දරත්වයටම තමයි.