පුංචි උන් දෙන්නා වෙනුවෙන්, නර්මදා යාපාගෙන් කඳුළු උනන සටහනක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නර්මදා යාපා කියන්නෙ නිවේදන ශිල්පිනියක්, නිරූපණ ශිල්පිනියක් විදිහට අතිශය ජනප්‍රිය කතාබහට ලක්වෙන චරිතයක් කිව්වොත් හරි. ඇගේ අලුත්ම ආදර කතාන්දරේ නිසාම පසුගිය දවස්වල ඈ ගැන ගොඩක් කතාබහට ලක්වුණා. 

පුංචි දරු පැටවුන් දෙන්නෙක්ගේ අම්මා වුණු නර්මදා මුහුණු පොතට එක් කර තිබූ සටහනක් තමයි මේ.