පුංචි අමුත්තා පිළිගන්න දින ගණින සඳුන් පෙරේරා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය ගායන ශිල්පි සඳුන් පෙරේරා උතුම් පිය පදවිය ලබන්න සූදානමින් ඉන්න බව දැන් ඔබට රහසක් නෙවෙයි. එයාලා ළඟට එන්න ඉන්නෙ හුරතල් පුතු පැටියෙක්. ඔන්න ඉතින් මේ සුබ පණිවිඩය ගැන සඳුන් පෙරේරා සිය ෆේස්බුක් ගිණුමට ආදරණීය සටහනක් එකතු කර තිබුණා.

"It's A Baby Boy!!! සඳගනා මට පුතෙක් ගේනවලු! අද මම ඔයාලත් එක්ක මේ බෙදාගන්නෙ ජීවිතේ අමතක නොවෙන වටිනාම මතකයක්! මේක හරි අපූරු ප්‍රේම සංචාරයක්

Baby 'PERERA' on his way!