නිළි නිරෝෂා තලගල, සැමියාගේ උපන්දිනය දවසේ දුන්නු සප්‍රයිස් එක මෙන්න
නර්තන ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් ද වන නිරෝෂා තලගලව ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ.
පසුගිය දවසක ඇගේ සැමියාගේ උපන්දිනය යෙදිලා තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් නිරෝෂා, පුංචි පුදුම කිරීමකුත් ලෑස්ති කරලා තිබුණා.
ඒ අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්...
Happy Birthday තාත්තී,
හැමදාම birthday එකට cake හදලා තෑගි දීලා මන් බැනුම් අහනවා.කරන්න දෙයක් නැහැ ....ඔයා ආසම නැති උනාට, අපි ඉතින් බැනුම් අහන්න බලන් ඒකම කරනවා.