නිළි දුලීකා මාරපනගේ ආදරණීය සැමියාට වෙච්ච දෙයක් මෙන්න
පුංචි තිරය. රිදී තිරය. හොඳට පුරුදු කෙනෙක් ඈ. දුලීකා මාරපන. ඇගේ සැමියා සුජීව ප්‍රියලාල්. ඔහුව මේ දිනවල අපිට මුණ ගැහෙනවා, 'දිවිතුරා' ටෙලි නාට්‍යයෙන්. මුහුණු පොතේ බොහෝම ජනප්‍රිය දුලීකා, සැමියාගෙත්, ඇගේ සුරතලුන්ගෙත් අපූරූ ඡායාරූප පෙළක් මුහුණු පොතට එක් කර තිබුණා.
මේ තියෙන්නෙ ඒ ඡායාරූප පෙළ.