නිළි ඩිලානි අබේවර්ධනගේ ආදරණීය බෑනා වන හිටපු ක්රීඩක ශෙහාන් ජයසූරිය උපන් දිනය සැමරූ හැටි
ක්රිකට් ක්රීඩාවට ආදරේ කරන අයට ශෙහාන් ජයසූරිය කියන්නෙ කවුද කියලා අමුතුවෙන් හඳුන්වා දෙන්න වුවමනා නැහැ. ශෙහාන් විවාහ වෙලා ඉන්නෙ, ප්රවීණ නිළි ඩිලානි අබේවර්ධනගේ දියණිය කවීශා එක්ක.
පසුගිය දවසක මේ දෙන්නාගේ උපන්දින යෙදිලා තිබුණා. ඉතින් ඩිලානි ඒ වෙනුවෙන් සුබ පතන්නත් අමතක කරලා නැහැ.