නිළි ගයත්‍රි ඩයස්, එයාගේ ලොකු දෝණිගේ බර්ත්ඩේ එක දවසේ එළියට දාපු ඡායාරූප මෙන්න
ගයත්‍රි ඩයස් කියන්නෙ පුංචි තිරයෙන් ඔබ හමුවට එන කාගෙත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිනියක්. සමාජ මාධ්‍ය තුළත් ඇය නිරන්තරයෙන් කතාබහට ලක්වන කෙනෙක්.
පසුගිය දවසක ඇය ඇගේ ලොකු දෝණිට සුබ පැතුමක් එක් කරමින් ඡායාරූප කිහිපයක් ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එක් කර තිබුණා.
"සුබ උපන්දිනයක් මගේ ලස්සන කෙල්ල" කියලයි ඇය ඒවා පළ කර තිබුණේ.