නෙහාරාගෙයි මේනකගෙයි ආදරේ කාචගත වුණු හැටි
අපේ කලා ක්ෂේත්රයේ ජනප්රිය තරු යුවල අතර නෙහාරා පීරිස් සහ මේනක රාජපක්ෂ කියන්නේ ප්රේක්ෂකයන් ආදරෙ කරන ජනප්රිය තරු යුවලක්. ඔවුන්ගේ පුංචි කැදැල්ලට දැන් පුංචි අමුත්තියො දෙන්නෙකුත් ඇවිල්ලා. මේලි සහ නෝරි නිසා ඔවුන්ගේ ජීවිත තවත් ලස්සන වෙලා.
පුංචි දියණියන් දෙදෙනෙකුගේ මව්පියන් වෙන මේ යුවල ඉන්න ආදරණීය ඡායාරූප පෙළක් සමාජ ජලාවල සැරිසරනවා. කොයිතරම් ජීවිත වෙනස් වුණත් ඒ දෙන්නගේ ආදරේ නම් චුට්ටක්වත් අඩු වෙලා නැති හැඩයි...
පහත දැක්වෙන්නේ ඔවුන්ගේ ඒ ඡායාරූප.