නෙහාරාගේ උපන්දිනයට සැමියා මේනක තැබූ ආදරණීය සටහන
පසුගියදා අපේ කලා ලෝකයේ තරු මවකගේ උපන්දිනයක්. ඒ වෙන කවුරුත් නෙමෙයි ටෙලි තිරයේ හුරුබිහුටිම රංගන ශිල්පිනිය හැටියට කවුරුත් ආදරේ කරන නෙහාරා පීරිස්ගේ උපන්දිනය අදයි. නෙහාරාගේ දෙවැනි දරු ප්‍රසූතිය සිදුවුණේ මීට මාසයකට පමණ පෙරයි. නෙහාරා දැන් පුංචි දියනියන් දෙදෙනෙකුගේ මවක්. නෙහාරාගේ උපන්දිනය වෙනුවෙන් ඇගේ සැමියා වන ජනප්‍රිය රංගන ශිල්පී මේනක රාජපක්ෂ ඔහුගේ ෆේස්බුක් ගිණුමේ අපූරු සුබපැතුම් සටහනක් පළ කරලා තිබුණා.
පහත දැක්වෙන්නේ ඒ සටහන.
"මගේ ආදරණීය බිරිඳ අද සූර්යයා වටා තවත් අපූරු චාරිකාවක් ගිහින් එය සමරනවා... විස්මිත බිරිඳකට පමණක් නොව, ඇදහිය නොහැකි මවකටද සුභ උපන්දිනයක්...."