නෙහාරා පීරිස් පුංචි පැටව් දෙන්නා එක්ක
ජනප්‍රිය රංගන ශිල්පිනි නෙහාරා පීරිස් කියන්නෙ දූවරු දෙන්නෙක්ගෙම අම්මා කෙනෙක්. චූටි දෝණිටත් දැන් මාස පහක්. එයා හරි ඉක්මනට ලොකු වෙනවා. මේ පැටව් දෙන්නගෙ හුරතල් වැඩවලින් නෙහාරාගේ සමාජ මාධ්‍යය පිරිලා.
නෙහාරා අද ඇගේ සමාජ මාධ්‍යවලට පුංචි දෝනිලා දෙන්නත් එක්ක ගත්ත ඡායාරූප දෙකක් පළ කරලා තිබුනා.
මේ තියෙන්නේ ඒ ඡායාරූප.