නෙහාර පුංචි පැටව් දෙන්නත් එක්ක නත්තල් සමරපු හැටි
නෙහාරා පීරිස් කියනේ ලංකාවම දන්නා රංගන ශිල්පිනියක්. ඒ විතරක් නෙවෙයි මේනක රාජපක්ෂ කියන්නෙත් හැමෝම දන්නා දක්ෂ ජනප්රිය නළුවෙක්. මේ දෙන්න ගැන මුළු රටම දන්නවා. දියණියන් දෙනෙකුගේ දෙමව්පියන් වෙනවා මේ දෙපල දැන්. මේ දෙන්නම නත්තල් සමරනවා. ඉතින් මෙවර නත්තල මෙයාලට සුවිශේෂී වෙනවා. ඒ අලුත් අමුත්තියක් ආවා නිසා. පුංචි නෝරී දියණියගේ පළමු නත්තල තමයි මේ. ඉතින් මෙයිලියි නෝරී එක්ක සමරන මේ නත්තල ගොඩක් ආදරණියයි.ඉතින් නත්තලට දුවලා දෙන්නත් එක්ක හරිම ආදරණිය චායාරූප එකතුවක් සිදුකර තිබෙනවා අපටත් දැකගන්න ලැබුනා. අලන්නකෝ මෙයිලි නංගිට තියෙන ආදරේ.