නොහිතපු වෙලාවක දූලා එකතුවෙලා අම්මාව පුදුම කරලා
ඒ දවස ගොඩක් විශේෂයි. ඉතින් අම්මා කෙනෙක්ගේ උපන්දිනයක් දරුවෙකුට අනිවාර්යයෙන්ම විශේෂ දවසක්. ඒ දූලා තුන්දෙනාටත් ඒකේ වෙනසක් නැහැ.. ඉතින් ශිරානි ප්රියසාද් , අපි කවුරුත් ඇයව දන්නේ ඇගේ ආදරණීය දියනියන් වගේම සැමියා නිසානේ.
ඉතින් මේ ලස්සන දවසේ එයාලා හැමෝම එකතු වෙලා නොහිතන වෙලාවක එයාලාගේ අම්මාව පුදුම කරලා.. මේ බලන්නකෝ එදා චූටි ක්රිෂාර්යාගේත් උඔපන්දිනය නේ. එතනට එකතු වුණ හැමෝම ආවේ මේ පුංචි මලට සුබපතන්නට වුණත්, කවුරුත් නොහිතන වෙලාවක අම්මාගේ උපන්දිනයත් පුංචියට ඔවුන් සමරලා.
තවත් දවසක උපන්දින සාදයකට සූදානම්, වෙලා හිටිය ඇයට නම් ඇත්තටම ඒක පුදුමයක්ම වෙන්න ඇති... මෙන්න බලන්නකෝ ඒ ආදරණීය ඡායාරූප පෙළ.