නවක නිළි හර්ෂි රසාංගා කාටවත් නොකියාම විවාහ වෙලා?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ළමා නිළියක් ලෙස ක්ෂේත්‍රයට පැමින වර්තමානයේ ජනප්‍රිය රංගන ශිල්පිනියන් අතර ඉන්න හර්ෂි රසාංගා ගැන ඔබට අමුතුවෙන් හඳුන්වාදෙන්න අවශ්‍ය නැහැ. පසුගිය කාලයේ එක්තරා ඡායාරූපොඅයක් නිසා සමාජ මාධ්‍යවල ආන්දෝලනාත්මක කතාබහක්ද ඇය පිළිබඳව නිර්මානය වුණා. හිරු නාළිකාවේ විකාශය වෙන ලංවී ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේද ඇයයි.

මෑතක සිට හර්ෂි තම පෙම්වතා සමග ඡායාරූප නිතරම ඇගේ සමාජ මාධ්‍යවල පල කරනවා. පසුගියදා හර්ෂි තමන්ගේ පෙම්වතා සමඟ පැරණි මනාල යුවලක් ලෙස සැරසී කළ ඡායාරූප රූගත කිරීමක ඡායාරූප තමන්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ පළ කරලා තිබුනා. පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප.