නලීන්ගේ ආදරණීය දෝණිගේ, සුබ සිහිනය සැබෑ වූ දා - අලුත් ඡායාරූප පෙලක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ස්වේතා සහ රනිත් යුවළ කවුරුත් අතරෙ කතාබහට ලක්වන ආදරණීය යුවළක්නෙ දැන්. නලීන් පෙරේරාගේ ලස්සන දූ පොඩ්ඩ හැඩකාර මනාලියක් වෙලා කාගෙත් හිත්වල ඉඩක් වෙන්කරගෙන වගේ.
 
ඒ තරමට ඈ සුන්දරවයි එදා දැක්කෙ. ඉන්දීය විලාසිතාවකින් සැරසිලා සුබ සිහිනය සැබෑකරගත් මේ යුවළ දැන් නම් ඉන්නෙ විදෙස්ගතව. දෙන්නගෙ විවාහ උත්සවයේ අපූරු ඡායාරූප තවමත් සමාජ මාධ්‍යයේ ජනප්‍රිය මාතෘකාවක්.

 මේ රූ එකතුවත් ඊට සාක්ෂියි.