නලීන් පෙරේරාගේ ලස්සන දෝණි, ස්වේතාගේ වෙනස්ම සේයාරූ එකතුවක්
නලීන් පෙරේරා කියූ සැනින් ඔබට ඔහුගේ රුවටත් වඩා ඒ සොඳුරු හඬ මතකයට නැඟෙනවා ඇති. හැබැයි අපි නම් මේ කියන්න යන්නෙ ඔහු ගැන නෙවෙයි. ඔහුගේ ආදරණීය දෝණි ගැන. ස්වේතා ගැන. ඇය විවාහ වුණේ මෑතකනෙ. මතක ඇති ඔබට ඒ සොඳුරු විවාහ මංගල උත්සවය. විවාහයෙන් පසුව දෙන්නත් එක්ක විදෙස්ගතවයි වෙසෙන්නේ. ලෝකේ කොහේ හිටියත් සමාජ මාධ්‍යය තියෙනකල් අපි කවුරුත් කාටත් සමීප බව අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ.
ස්වේතාත් එහෙමයි. කාටත් සමීපයි සමාජ මාධ්‍යය හරහා. මේ ඇය ඒ විදියට සමාජ මාධ්‍යයට එකතු කළ වෙනස්ම රූ එකතුවක්.