නර්මදාගේ පෙම් කතාවේ වතගොත මෙන්න
නර්මදා යාපා අබේවර්ධන. ඇය නිවේදිකාවක් වගේම නිරූපණ ශිල්පිනියක් විදිහටත්. බොහෝම ජනප්‍රිය වුණු කාගෙත් ආදරය දිනාගත්ත කෙනෙක්. දරු පැටවුන් දෙන්නෙකුට අම්මා වුණු නර්මදා, ඇගේ අලුත්ම පෙම් කතාව පසුගිය දවසක මාධ්‍ය වෙත අනාවරණය කළා.
ඒ වගේම මේ දෙන්නගේ ලස්සන ඡායාරූප සහ වීඩියෝ එහෙමත් සමාජ මාධ්‍ය තුළ දැන් දැන් සැරිසරනවා. ඉතින් ආදර කතාවට රසිකයන්ගෙන් ප්‍රතිචාර එහෙමත් බොහෝම යි.