නිරූපණ ශිල්පිනී වාසනා දන්තනාරායන සැමියාගේ උපන්දිනය දවසේ කියපු කතාව
මෙරට කලක් ජනප්‍රිය නිරූපිකාවක්, රංගන ශිල්පිනියක් සහ නිරූපණ ශිල්පිය උගන්වන ගුරුවරියක් වන වාසන දන්තනාරායනව ඔබට අමුතුවෙන් හඳුන්වාදෙන්න අවශ්‍ය නැහැ. අද ඇයගේ සැමියා වන රසික මෙල්රෝයිගේ උපන්දිනය. උපන්දිනය වෙනුවෙන් සැමියා වෙනුවෙන් ආදරණීය සටහනක් සිය ෆේස්බුක් ගිණුමේ පළ කරන්න වාසනා අමතක කළේ නැහැ. පහත දැක්වෙන්නේ ඒ සටහන සහ ඡායාරූප...
“Happy birthday to the most awesome, wonderful, outrageously funny, courageous, handsome and great hubby you are… Have an awesome birthday my love Rasike...